NOTES


"Donation to the Heywood Permanent Art Museum"

On 06 February 2026, artist Sandatharaka Abeysinghe donated one of his paintings to the Heywood Permanent Art Museum...

READ MORE >>




___________________________________________________________________________



"Through the mist" 
සුගිය දවසක එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා ලැබ එහි පිවිසි මට මගේ මුල් කාලින දිය සායම් චිත්‍රයක් නැවත දැක ගන්න වාසනාව ලැබුනා. මගේ ශිල්පීය ජීවිතය ආරම්භක කාල වකවානුවට මම ඒ කුඩා චිත්‍රය දුටු සැනින් යලිත් වේගයෙන් ගමන් කලා. හිතට නොයෙක් සිතුවිලි ගලාගෙන ආවා. 
ඒ දාඩිය සුවඳ මට තාමත් ඒ චිත්‍රයෙන් දැනෙන බව මම දන්නවා.. අතීතය, වර්තමානය සහ අනාගතය එකිනෙකට යා උන ඒ මොහොත කොහොම නම් අමතක කරන්නද? READ MORE >>





___________________________________________________________________________


යුගයෙන් යුගයට...

මේ සටහන ලියන්න කාලයක් තිස්සේ බලාගෙන ඉන්න උනා වෙලාවක් වෙන් කර ගන්න. අද දවස 2025-05-12 වැනිදා ඒ කියන්නේ වෙසක් පෝය දිනය.! බුදු හාමුදුරුවෝ ක්‍රි: පූ: 6 වැනි සියවසේ ඉපදිලා තියෙන්නේ අද වගේ දවසක. ඒ වගේම බුදු වීමත් පිරිණිවනත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මේ දවසට අදාලව. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ මේ ලෝකෙට පහල වෙලා අදට අවුරුදු 2648ක් ! බුද්ධත්වය ලබලා අදට අවුරුදු 2613ක් ! පිරිණිවන් පාලා අදට අවුරුදු 2568 ක්!. මෙච්චර ලොකු කාලයක් ගිහිල්ලත් බුදු දහමේ දැනුම් පද්ධතියට අදාල සංවාද සාකච්චා අප අතර පවතිනවා. ඒක වෙනම කලාපයක් ! READ MORE >>